විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔහු රෝහල...
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඔහු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වාර්තාවේ.
කළුබෝවිල හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථාන පරීක්ෂණයකට යාමට නියමිතය.
සිය නිවසේ සේවිකාවට හිංසා කළැයි ඔහුට නඩුවක්ද පවරා තිබිණි.
COMMENTS