ජා තික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්විය. දශක තුනක පමණ දේශප...
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්විය.
දශක තුනක පමණ දේශපාලන ජීවිතයේදී ඔහු මුල් වරට එහිදී හඬා වටුනේ රට ලිබියාවක්, සිරියාවක් නොකරන්නැයි මෙරට තරුණු තරුණියන්ගෙන් ඉල්ලමිනි.
ලංකාව තුල ජාතිවාදී කෝලහල ඇතිකරමින් අභ්‍යාන්තරයට මැදිහත් වීමට ජාත්‍යන්තරය විසින් සැලසුම් කර ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.
දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ක‍්‍රියාවලියට දායක නොවන්නැයි දණින් වැටී තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටින බව ඔහු කියුවේ හැඩුම්බරවයි.

COMMENTS