දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආර්ථිකය අනතුරේ... සජිත් හදිසියේ විපක්ෂයේ පක්ෂ කැඳවයි... වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය ඇතුළු ආර්ථික ගැටළු සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධි...

ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය ඇතුළු ආර්ථික ගැටළු සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. රට නැවත වරක් භයානක ආර්ථික අනතුරකට මුහුණදෙන බැවින් විපක්ෂය එකමුතුව එක්වී ඇති බව සජිත් ප්‍රේමදාස පවසයි.

රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය, ඉහළ යන පිරිවැය පීඩන සහ වර්ධනය වන ආර්ථික අවිනිශ්චිතතාව සුළු ගැටලුවක් ලෙස සැලකිය නොහැකි බව X පණිවිඩයක් නිකුත්කරමින් ඔහු ප්‍රකාශ කරයි.

තත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර හදිසි ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විධිමත් ලෙස ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව සජිත් ප්‍රේමදාස තවදුරටත් සඳහන් කරයි.

මේ අතර ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය සකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක්ද කැඳවා තිබිණි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30249,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආර්ථිකය අනතුරේ... සජිත් හදිසියේ විපක්ෂයේ පක්ෂ කැඳවයි... වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි
ආර්ථිකය අනතුරේ... සජිත් හදිසියේ විපක්ෂයේ පක්ෂ කැඳවයි... වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHVvGIevQ7k6SiXmOsC532R46W5h5oKV2tTCjuR_Oxspcn050CN-Hqbpd4gozMcK02JltkVIW800Zfod-gVQ_XGTaHKcXrlBIqm_36ZhUOUm3Y6gE3tl4TBQqIriW9t7vflXbytmkXD-WH-8fMsOB4lj4Ka0qGB7iUVRdHxPnCZMANKwS5J1gE1VrqJgxH/s320/SJB.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHVvGIevQ7k6SiXmOsC532R46W5h5oKV2tTCjuR_Oxspcn050CN-Hqbpd4gozMcK02JltkVIW800Zfod-gVQ_XGTaHKcXrlBIqm_36ZhUOUm3Y6gE3tl4TBQqIriW9t7vflXbytmkXD-WH-8fMsOB4lj4Ka0qGB7iUVRdHxPnCZMANKwS5J1gE1VrqJgxH/s72-c/SJB.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy