දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගල් අඟුරු ටෙන්ඩරයේ ‘බැක් ඩේට්’ කෙරුවාව එලියට... ජනපති හා ධම්මිකත් ගෑවෙන හඬපටයක් එළියට!

ගල් අඟුරු සමාගමේ ඉහළ නිලධාරියෙකු සම්බන්ධ ආන්දෝලනාත්මක හඬපටයක් පිළිබඳව ප්‍රකට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා...

ගල් අඟුරු සමාගමේ ඉහළ නිලධාරියෙකු සම්බන්ධ ආන්දෝලනාත්මක හඬපටයක් පිළිබඳව ප්‍රකට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ අනාවරණයක් සිදුකර ඇත.

පසුගියදා ලබාදුන් ගල් අඟුරු ස්පොට් ටෙන්ඩරය ලබාදීමේදී සිදුකළ අක්‍රමිකතාවක් පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය වේ.

මෙම ගල් අඟුරු ස්පොට් ටෙන්ඩරය පිරිනමා ඇත්තේ 'හේලීස්' සමාගමට වන අතර, ඒ සඳහා අදාළ ටෙන්ඩර් ලේඛන භාරදී ඇත්තේ නියමිත කාල සීමාව අවසන් වූ පසුව එනම්, නියමිත දිනයට පසු දින ලබාදුන් මෙම ලේඛන, පැරණි දිනයන් යොදා (Back-dated) වලංගු කිරීමට කටයුතු කර ඇති බව උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙයි.

අදාළ හඬපටයේ සිටින ගල් අඟුරු සමාගමේ උසස් නිලධාරියා පවසන්නේ තමන් බේරාගැනීමට ජනාධිපතිවරයාව සහ ධම්මික පෙරේරා මහතා කටයුතු කරන බවත් මීට අමතරව තවත් ප්‍රකට පුද්ගලයෙකුගේ නමක් ද එහි සඳහන් වන බව කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

"ගල් අඟුරු එකේ ලොක්කෙක්ගේ වොයිස් රෙකෝඩින් එක ඇහැව්වද? බැක් ඩේට් කරලා සිදු කරපු හැටි තමා මේ තියෙන්නේ."

(මීට අදාල හඬ පටයක් මේ වන විටත් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී.) 





මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30132,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල් අඟුරු ටෙන්ඩරයේ ‘බැක් ඩේට්’ කෙරුවාව එලියට... ජනපති හා ධම්මිකත් ගෑවෙන හඬපටයක් එළියට!
ගල් අඟුරු ටෙන්ඩරයේ ‘බැක් ඩේට්’ කෙරුවාව එලියට... ජනපති හා ධම්මිකත් ගෑවෙන හඬපටයක් එළියට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizeKi6xHHe7ZtKG3eC2PQcJVTK3OiDydfQ8K1-lIPUjmuVPxXQ2sG51l6MHLSakDQtafGQtNygI4YrcTM2dAioTfIVXnyKuzlpc_nC8nIeKKv5Ite-8DQw2cxCfv2lsFpZTlkcMtLarl0cTXvq9Mr9dsByfwXSiqLWZAeh2-hG3jvlOqivRuxfLalyWseW/s320/Screenshot%202026-04-12%20220923.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizeKi6xHHe7ZtKG3eC2PQcJVTK3OiDydfQ8K1-lIPUjmuVPxXQ2sG51l6MHLSakDQtafGQtNygI4YrcTM2dAioTfIVXnyKuzlpc_nC8nIeKKv5Ite-8DQw2cxCfv2lsFpZTlkcMtLarl0cTXvq9Mr9dsByfwXSiqLWZAeh2-hG3jvlOqivRuxfLalyWseW/s72-c/Screenshot%202026-04-12%20220923.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy