දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා
Homeප්‍රවෘත්ති

‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා

PropellerAds

රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහ...

සරසවි සිසු විරෝධතාව ජනපති කාර්යාලය වටලයි.. කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නෑ.. ජනපතිගෙන් මතක හිටින ප‍්‍රතිචාරයක්
දුරකතන සංවාද හරහා මතුපිටින් නොපෙනෙන ගැඹුරු කුමන්ත්‍රණයක් ගැන සැකයක්
දුමින්දට සමාව ඉල්ලාගෙන ආ පිරිසට ජනපති බැන එළවා ගනී !
රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය. මෙවැනි තනතුරක් 1970 – 1977 ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක විය. එකල නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය දැරූයේ තමා බැවින් මෙම කරුණ පිළිබඳව තමන් හොඳින්ම දන්නා බව පැවසූ සරත් එන් සිල්වා මහතා නීතිපතිවරයා සතු අපරාධ නඩු පිළිබඳ බලය විෂය භාර අමාත්‍යවරයා විසින් අපරාධ නඩු අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලබන වෙනත් බාහිර නීතිඥවරයකු යටතට පැවරීම බරපතළ වරදක් බව සඳහන් කළේය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සංශෝධනය කළ යුතුය. එදා මෙම පත්වීම උපයෝගී කරගෙන පැවති බණ්ඩාරනායක රජය දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කළේය.

එකල විපක්ෂයේ සිටි කීර්තිමත් නීතිඥයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාද මෙම දඩයමේ ගොදුරක් බවට පත්විය. ඇතුළත්මුදලි මහතා අත්අඩංගුවට ගැනීමේ නියෝගය රැගෙන අපරාධ නඩු අධ්‍යක්ෂ මහේස්ත්‍රාත්ගේ පෞද්ගලික නිවසට ගොස් නියෝග ලබා ගැනීමට තැත් කිරීම එකල මහත් ආන්දෝලනයට ලක්වූ බව සඳහන් කළ යුතුය. එහෙත් ඉහළ අධිකරණ මගින් රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයාගේ තීරණ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අර්බුදයක් හටගත්තේය.

එනිසා වත්මන් ආණ්ඩුවද අතීතයෙන් පාඩම් උගත යුතුය. තමා දන්නා ආකාරයට නීතිපතිවරයා සතු බලතල වෙනත් පාර්ශ්වයකට පැවරීම බරපතළ අගතිදායක තීන්දුවකි. හිටපු නීතිපතිවරයකු සහ අගවිනිසුරුවරයකු ලෙස තමන් මෙම තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මෙම නීතිය නිසා එදා බණ්ඩාරනායක රජය බලවත් අප්‍රසාදයට ලක්වූ අතර මහනුවර නීතිඥ සංගමය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය ස්ථාපිත කළ පනත ප්‍රසිද්ධියේ ගිනි තබා ඊට විරෝධය දැක්වූයේ යැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය.

– දේශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLwx2eWxSuyuEwsK-odIkx2RFowbkgzTPbVLUzqC6-p0CFfn70qeKMzVRH2spzD6xRe_Khc7TOZWiaX0EyQjXTqvXQhZ7LJw0A7eQyR7WY_RK5LiZdmeK7JtFktDVAXb0skHpqMZklYffx2NW41d5m_tSeBHSU-th89lfqQh3oNhnYE9TiJF_ylXsRndhs/s320/Sarath-n-silva.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLwx2eWxSuyuEwsK-odIkx2RFowbkgzTPbVLUzqC6-p0CFfn70qeKMzVRH2spzD6xRe_Khc7TOZWiaX0EyQjXTqvXQhZ7LJw0A7eQyR7WY_RK5LiZdmeK7JtFktDVAXb0skHpqMZklYffx2NW41d5m_tSeBHSU-th89lfqQh3oNhnYE9TiJF_ylXsRndhs/s72-c/Sarath-n-silva.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy