දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපති අනුරගේ බෙදිල්ල මෙන්න.. ලොකුම හැන්ද ආර්ථිකයට!

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ  (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා...

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ  (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත අනුව මෙම වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් එනම් බිලියන 713ක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතයි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූලධන – රු. බි 5.4

මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූලධන – රු. බි 229

ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූලධන – රු. බි 60

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 38
මූලධන – රු. බි 16

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 412
මූලධන – රු. බි 95

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 19.4
මූලධන – රු. බි 2

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.16
මූලධන – රු. මි 397

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 52.4
මූලධන – රු. බි 421

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 83
මූලධන – රු. බි 124

බලශක්ති අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 1
මූලධන – රු. බි 20

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 3
මූලධන – රු. බි 98

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 24
මූලධන – රු. බි 05

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 206
මූලධන – රු. බි 65

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 463
මූලධන – රු. බි 33

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 5.4
මූලධන – රු. බි 11

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 04
මූලධන – රු. බි 08

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 6.2
මූලධන – රු. බි 5.2

පරිසර අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 12
මූලධන – රු. බි 3.5

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 14
මූලධන – රු. මි 392

ඩිජිටල් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 6.7
මූලධන – රු. බි 6.8

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 159
මූලධන – රු. බි 16

කම්කරු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 4.3
මූලධන – රු. බි 1.7

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 7.1
මූලධන – රු. බි 5

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය 
පුනරාවර්තන – රු. බි 2.8
මූලධන – රු. බි 2.2

මේ අතර විශේෂ වියදම් ඒකකය යටතේ පහත පරිදි වියදම් සැකසී ඇත.

ජනාධිපති 
– මෙහෙයුම් වැඩසටහන 
පුනරාවර්ථන වියදම් රු බි 2.5
මූලධන රු බි 354

– සංවර්ධන වැඩසටහන 
පුනරාවර්ථන – රු මි 20
මූලධන – රු මි 100 

අග්‍රාමාත්‍ය කාර්යාලය
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු බි 1
මූලධන රු බි 71

උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු මි 451
මූලධන රු මි 30

අමාත්‍ය මණ්ඩල කාර්යාලය
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු මි 205
මූලධන රු මි 25

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29142,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අනුරගේ බෙදිල්ල මෙන්න.. ලොකුම හැන්ද ආර්ථිකයට!
ජනපති අනුරගේ බෙදිල්ල මෙන්න.. ලොකුම හැන්ද ආර්ථිකයට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE-Ke36rnt_Hzs_PUcPjOSWwBfmYBiqPcusE-JGDNjieCGtdGTRj_QU-uXxaXyypiov3xEKsLcvSDzW_ZCZZg90yIsXCjO37jpAQ3jLV3y-OI2L_tmgh22Y-NQfQEEPHPrrTJgzPGvhuhbQiXI_bslc_7wVGeKQ0xzuC9wNTdizNvkvO-KQl1m7q1Ro6mG/s320/anura.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiE-Ke36rnt_Hzs_PUcPjOSWwBfmYBiqPcusE-JGDNjieCGtdGTRj_QU-uXxaXyypiov3xEKsLcvSDzW_ZCZZg90yIsXCjO37jpAQ3jLV3y-OI2L_tmgh22Y-NQfQEEPHPrrTJgzPGvhuhbQiXI_bslc_7wVGeKQ0xzuC9wNTdizNvkvO-KQl1m7q1Ro6mG/s72-c/anura.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/01/blog-post_45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/01/blog-post_45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy