දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 50දෙනා 30ට අඩු කරලා… ආරක්ෂාව අඩු කර මරන්න හදනවා දැයි සැකයි… චන්ද්‍රිකා මහජන ආරක්ෂක ලේකම්ට ලියයි

විශ්‍රාමික ජනාධිපතිවරියක ලෙස තමන්ගේ අවම ආරක්ෂක අවස්ථාවන් සම්පූර්ණ කරගැනීම සඳහා අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු සිටිය යුතු බවට විශ්‍ර...

විශ්‍රාමික ජනාධිපතිවරියක ලෙස තමන්ගේ අවම ආරක්ෂක අවස්ථාවන් සම්පූර්ණ කරගැනීම සඳහා අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු සිටිය යුතු බවට විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය (IV) විසින් තක්සේරු කර තිබෙද්දී තමන්ගේ ආරක්ෂාව සඳහා ලබා දුන් ආරක්ෂක නිලධාරීන් 30ක් දක්වා අඩු කිරීමෙන් තම සැමියා වූ විජය කුමාරතුංග මෙන් තමන්ද දේශපාලන හේතුමත ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැක පහලවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා සිටී.

ඇය දන්වා සිටින්නේ විශ්‍රාමික ජනාධිපතිවරු පස් දෙනාගෙන් වැඩිම ජීවිත තර්ජන ඇත්තේ තමාට බවය. ඝාතන උත්සාහයක් නිසා තුවාල ලද එකම ජනාධිපතිනිය තමන් බව කියන චන්ද්‍රිකා බණ්ඩාරනාකය කුමාරතුංග විශ්‍රාම ලබා සිටියත් තමා ඝාතනය කරන බව LTTE සංවිධානය විසින් 2006 -2014 කාලය තුළ තර්ජනය කර තිබෙන බව බුද්ධි වාර්තාවලින් සනාථවන බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හමුදා නිලධාරීන් 63ක් සහ පොලිස් නිලධාරීන් 180ක් සහිත ආරක්ෂක නිලධාරීන් 243ක් ද, මෛත්‍රීපාල සිරිසේනට පොලිස් නිලධාරීන් 109ක් ද, ගෝඨාභය රාජපක්ෂට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200ක් ද ආරක්ෂාව සලසද්දී  තමන්ට සිටින ආරක්ෂක නිලධාරීන් 50 දෙනා 30 දක්වා අඩු කරන්නේ කුමන පදනමකින්දැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා සිටියි.

ඇය අවසාන වශයෙන් දන්වා සිටින්නේ තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි සැක පහළ වන බවය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ..


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29006,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 50දෙනා 30ට අඩු කරලා… ආරක්ෂාව අඩු කර මරන්න හදනවා දැයි සැකයි… චන්ද්‍රිකා මහජන ආරක්ෂක ලේකම්ට ලියයි
මගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 50දෙනා 30ට අඩු කරලා… ආරක්ෂාව අඩු කර මරන්න හදනවා දැයි සැකයි… චන්ද්‍රිකා මහජන ආරක්ෂක ලේකම්ට ලියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhARNH09liVQ5ce0b_Ykj_UeCNvUjzaa1inzbiVqz5X7jKpDcSEUVgx_SNYSwFNoKXEmpZACZZ2NOkHO9xvV1Qh9n_aT_L2whVxYluRF9TmV02hSy7krif7UcmFOLkca5n_AfIF4LA65IdcJO_tgP7Z7f2-d_uqPbLd1x0Zj4iunqNtGq-92ipNL9TzLuo2/s320/Chandrika-Bandaranaike.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhARNH09liVQ5ce0b_Ykj_UeCNvUjzaa1inzbiVqz5X7jKpDcSEUVgx_SNYSwFNoKXEmpZACZZ2NOkHO9xvV1Qh9n_aT_L2whVxYluRF9TmV02hSy7krif7UcmFOLkca5n_AfIF4LA65IdcJO_tgP7Z7f2-d_uqPbLd1x0Zj4iunqNtGq-92ipNL9TzLuo2/s72-c/Chandrika-Bandaranaike.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/11/50-30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/11/50-30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy