එ ක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් 05 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව එ...
එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් 05 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව එජාප හිතවාදී ‘මවුරට’ පුවත්පත වාර්තා කර ඇත. මෙම පිරිස ඉවත් කරන්නේ පක්‍ෂයට විරුද්දව කුමන්ත‍්‍රණය කරමින් විනය කඩවන ලෙස කටයුතු කිරීම නිසා යයිද එම වාර්තාවේ දැක්වෙයි.
ඉවත් කරන ඇමතිවරුන් සදහා නව රාජ්‍ය ඇමතිවරුන් පත් කරනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත් ඇමතිවරුන් පත් කිරීමට හෝ ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු බලයක් නැති අතර එය සම්පුර්ණයෙන්ම ජනාධිපතිවරයා විසින් කල යුත්තකි. යෝජනා කිරීම පමණක් අගමැතිවරයාට කල හැකිය.

COMMENTS