දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්දගේ ආරක්‍ෂාව, සෞඛ්‍ය නොතැකීම දේශපාලන පළිගැනීමක් - රන්ජන් රාමනායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් වෛද්‍ය පහසුකම් සඳහා ලබාදී තිබූ ගිලන් රථ සේවාව අත්හිටුවීමට රජය ගත් තීරණය දේශපාලන පළිගැනීමක් ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් වෛද්‍ය පහසුකම් සඳහා ලබාදී තිබූ ගිලන් රථ සේවාව අත්හිටුවීමට රජය ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුවකදී රංජන් රාමනායක මහතා මෙසේ පැවසුවේය.

එය හලාවතදී පැවැත්විණි.

රටේ පැවැති යුද්ධය නවතා දැමීමට ඉමහත් කාර්යභාරයක් සිදුකළ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය නොසලකා තීරණයක් ගැනීම තමා එකඟ නොවන බවත් ඉන්දියාවේ සත්‍යජිත් රායිට පවා ගිලන් රථ සේවාවක් ලබාදී තිබූ බවත් රාමනායක මහතා මෙහිදී කීවේය.

ඔහු වැඩිදුරටක් මෙසේද කියා සිටියේය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවෙ ලොකු සටනක් කළා. ඒගොල්ලොන්ට ආසන තුනේ අය කියලා පාර්ලිමේන්තුවේ උසුළු විසුළු කළා, අවඥාවට ලක් කළා. නමුත් ලොකු සටනක් දීලා අද බලයට පත්වෙලා තියනවා. ඒගොල්ලො මේ වන විට ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඔවුන්ව විවේචනය කර කර කකුලෙන් ඇදලා ඒ ගමන නැවැත්වීමට ගන්නා උත්සාහය කැත දේශපාලනයක්. ඔවුන් යමක් කරයි කියලා ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දේ සිද්ධ වෙමින් පවතිනවා. ඒ අයගෙ සටන් පාඨයම තමයි මගෙත් සටන්පාඨය. ඒ දූෂණ විරෝධී යන සටන් පාඨය. ජාතික ජනබලවේගය පක්ෂයට කවුරුත් නැති කාලේ එහි දැක්ම ගැන වර්ණනා කළා. අර කුහක දේශපාලන අය වගේ මම එයාලගෙ කකුලෙන් අදින්නෙ නෑ. හැබැයි හීන් සීරුවෙ හේත්තු වෙන්නෙත් නෑ.

අමරනන්ද විජේසේකර- මහවැව


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28981,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ ආරක්‍ෂාව, සෞඛ්‍ය නොතැකීම දේශපාලන පළිගැනීමක් - රන්ජන් රාමනායක
මහින්දගේ ආරක්‍ෂාව, සෞඛ්‍ය නොතැකීම දේශපාලන පළිගැනීමක් - රන්ජන් රාමනායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9Kz-VHgvYHEd__6jLUm5aijmIBGJqbWeSXf9srvcgsGJNXf9wuqmCECrH78hHdqRaNFbRSEsUq-B1ffgqGdM8U7dd5B0vMHHuevfc12WHjxoTkLshICAE6PIY8Ej2CCvCnZtopk-JXqhiTvVPj0W46dcrDKJtoO-jAhNn5MBN6hENO7vS6OZPSMoLLGeu/s320/ranjan.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9Kz-VHgvYHEd__6jLUm5aijmIBGJqbWeSXf9srvcgsGJNXf9wuqmCECrH78hHdqRaNFbRSEsUq-B1ffgqGdM8U7dd5B0vMHHuevfc12WHjxoTkLshICAE6PIY8Ej2CCvCnZtopk-JXqhiTvVPj0W46dcrDKJtoO-jAhNn5MBN6hENO7vS6OZPSMoLLGeu/s72-c/ranjan.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy