දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂාෆි පිළිබඳ සිද්ධිය සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලති
Homeප්‍රවෘත්ති

ෂාෆි පිළිබඳ සිද්ධිය සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලති

PropellerAds

ම වුවරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළේ යැයි කියන වෛi ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සඳහා ජනාධිපති කොමිසමක් ...

කෝටි 18 ක ඉඩමක් ඇමැති මලික් බලහත්කාරයෙන් අල්ලාගෙන - අල්ලස් පැමිණිල්ලක්!
"කථානායකයා මම - ඔක්කොම දන්නෙත් මම" - මෛත්‍රී පොතක් ලියයි
ඡන්දය දීමට හැඳුනුම්පත් 7ක් වලංගුයි
වුවරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළේ යැයි කියන වෛi ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අතුරලියේ රතන හිමියෝ ඊයේ (25 දා) පැවසූහ.

එම සිදුවීම සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්‍ෂණයක් සිදුව නැති බව සඳහන් කළ උන්වහන්සේ ජනාධිපති කොමිසමක් හරහා සියලූ සත්‍ය රට හමුවේ අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පැවසූහ.

ෂාෆි වෛiවරයා සම්බන්ධ පරීක්‍ෂණවලදී ඉතාමත් අගතිගාමී ලෙස ක‍්‍රියාකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පැන ගොස් ඇති බවත් එහි සහකාර පොලිස් අධිකාරී තිසේරා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන මහත්වරුන් ද රටින් පලා යෑමට පෙර ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවත් රතන හිමියෝ කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීම වැළැක්වීමට පැවැති රජයේ ඉහළ දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් කටයුතු කළ බව පැවසූ රතන හිමියෝ මෙහි සත්‍ය අනාවරණය කර ගැනීමෙන් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බොහෝ සිදුවීම්වල සත්‍ය අනාවරණය වනු ඇති බව සඳහන් කළහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළේ වෛi ෂාෆි ෂිහාබ්දීන් නිදහස් කර මේ මහා අපරාධය රටට හෙළි කළ මාධ්‍යවේදීන් සහ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් වූ වෛiවරුන්, නීතිඥයන් සහ භික්ෂුන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ කිරීම බව ද රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර
දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂාෆි පිළිබඳ සිද්ධිය සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලති
ෂාෆි පිළිබඳ සිද්ධිය සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන්න රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIHVbcFNZpmEvbo0uMWW2hEVPDWSkm9VPR_mP0ClBfzskvl4jG3AdYwU2TywkJYQe-aBX2l1W1oYRKUDk37Tz_Zi2mYhIedZOZIPBNizICXSjGx4e4e_-Fzzd0-Nvo4AuoZAm0I8feQTAO/s320/rathana-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIHVbcFNZpmEvbo0uMWW2hEVPDWSkm9VPR_mP0ClBfzskvl4jG3AdYwU2TywkJYQe-aBX2l1W1oYRKUDk37Tz_Zi2mYhIedZOZIPBNizICXSjGx4e4e_-Fzzd0-Nvo4AuoZAm0I8feQTAO/s72-c/rathana-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_166.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_166.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy