දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයාගේ නිවසේ සාදයක්.. නව එජාප තරුණ නායකයාට සුබ පතයි
Homeප්‍රවෘත්ති

සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයාගේ නිවසේ සාදයක්.. නව එජාප තරුණ නායකයාට සුබ පතයි

PropellerAds

ජ නාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීම සමරමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු කොළඹ දී සාදයක් පවත්වා තිබේ. බත්තරමුල්...

මලික් සමරවික්‍රම බැඳුම්කර කොමිසම හමුවට
මාතරට වතුර දෙන්න නව ජල යෝජනා ක්‍රමයක්
ටෙලිකොම් සොරකමක්.
නාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීම සමරමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු කොළඹ දී සාදයක් පවත්වා තිබේ.

බත්තරමුල්ලේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුගේ නිවසේදී මෙම සාදය පවත්වා ඇත.

එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වයට පත් වීමට සූදානමින් සිටින පුද්ගලයා ද සහභාගී වී ඇති අතර ඔහුට සුබ පැතීමටද පිරිස කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් වීමට දැනටමත් සූදානමින් සිටින අතර මීළඟ මහ මැතිවරණය මෙහෙයවීමට දී කරූ ජයසූරිය මහතා හෝ වෙනත් පුද්ගලයෙකු තාවකාලික නායකත්වයට පත් කර මැතිවරණයෙන් පසු පක්ෂයේ නායකත්වයට මෙම තරුණ තරුණ දේශපාලනඥයා පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයාගේ නිවසේ සාදයක්.. නව එජාප තරුණ නායකයාට සුබ පතයි
සජිත්ගේ පරාජය සමරා එජාප ප‍්‍රබලයාගේ නිවසේ සාදයක්.. නව එජාප තරුණ නායකයාට සුබ පතයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjbQxD_jIq6_uZ5CkF_ysDj8yv30NpmKRGE4qKWZj7unC-uoIKiE-3nE6MbrHtHTdz6ZHK_T0WW9rruYOb_-GnFvGhTuAfdofxrBD83qPSQMYJd6mf-H4L7C4CrRhcSJ0U-g5oEtm-oCsw/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjbQxD_jIq6_uZ5CkF_ysDj8yv30NpmKRGE4qKWZj7unC-uoIKiE-3nE6MbrHtHTdz6ZHK_T0WW9rruYOb_-GnFvGhTuAfdofxrBD83qPSQMYJd6mf-H4L7C4CrRhcSJ0U-g5oEtm-oCsw/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_222.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_222.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy