දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනතාවට බාධාවන අයුරින් නිට්ටඹුව බස් පොළේ ඉදිකෙරූ ෆොන්සේකාගේ වේදිකාව පොලිසියෙන් ගලවයි

ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීමක් සඳහා නිට්ටඹුව ප්‍රධාන බස්නැවතුම්පොළ භුමියේ ඉදිකෙරුණු ප්‍රධාන වේදිකාව  නිට්ටඹු...

ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීමක් සඳහා නිට්ටඹුව ප්‍රධාන බස්නැවතුම්පොළ භුමියේ ඉදිකෙරුණු ප්‍රධාන වේදිකාව  නිට්ටඹුව පොලිසියේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ දැනුම්දීමක් අනුව ගලවා ඉවත් කිරීමට සංවිධායක පිරිස පෙරේදා (4) දහවල් කටයුතු කළහ.

වේදිකාව බස්රථ ධාවනයට සහ බස් නැවතුම්පොළ භූමිය ඔස්සේ ගමන් කරන ජනතාවට බාධාවන අයුරින් නිට්ටඹුව බස්නැවතුම් පොළ භූමියේ ඉදිකර තිබූ බව කියති.වේදිකාව බස්නැවතුම් පොළ භූමියෙන් ගලවා ඉවත් කරන ලෙසට නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සංවිධායක පිරිසේ සමාජිකයන්ට වේදිකාව අසලදී දැනුම් දී ඇත. බස්නැවතුම් පොළ භූමියේ රැස්වීම පැවැත්විය යුතු බවට සංවිධායක පිරිසේ අයකු පොලිස් නිලධාරීන්ට හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැඩිව ප්‍රකාශ කිරීම නිසා එහි උණුසුම් තත්වයක්ද ඇතිවිය.

මේ පිළිබඳව කරන ලද පැමිණිල්කට අනුව ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ද කෙටි වේලාවකදී නිට්ටඹුව ප්‍රධාන බස්නැවතුම්පොළ භූමියට ඊයේ (4) දහවල් පැමිණ අවසර ලබා දී ඇති පරිදි නිට්ටඹුව නව මහජන රථගාලේ රැස්වීම සඳහා වේදිකාව ඉදි කරන ලෙස සංවිධායක පිරිසට දැනුම්දී ඇත. එම දැනුම්දීම අනුව සංවිධායක පිරිස නිට්ටඹුව මහජන රථගාලේ කුඩා වේදිකාවක් ඉදිකිරීමට පියවර ගත්හ.රථගාලේ නව වේදිකාව   සැකසෙමින් තිබියදී ඊයේ (4) උදේ 11.45 පමණ එම ස්ථානයට පැමිණි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සංවිධායක පිරිසට ඒ සඳහා අවශ්‍ය උපදෙස් දුන්නේය. අනතුරුව දහවල් 12.30 ට පමණ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ විය.
(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජ්යවර්ධන)


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28902,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවට බාධාවන අයුරින් නිට්ටඹුව බස් පොළේ ඉදිකෙරූ ෆොන්සේකාගේ වේදිකාව පොලිසියෙන් ගලවයි
ජනතාවට බාධාවන අයුරින් නිට්ටඹුව බස් පොළේ ඉදිකෙරූ ෆොන්සේකාගේ වේදිකාව පොලිසියෙන් ගලවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbZRoNzcwkAC4-67D6y_sIW1yjnUmKoGl6W7T_-522lDBiFfjhMBopCN8aebI0VcAX9cpMzcwsm5YM-o7h5h__hyzIaACnT-VuNpmb9yf79nzxK1fLAXnR8jfaLahJGVlctnfB7byAuW9_qrmMIxHiDZDjQ14-DC1u46b3VWeZfnYz6oQIiKP8iVpqfTti/s320/fonseka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbZRoNzcwkAC4-67D6y_sIW1yjnUmKoGl6W7T_-522lDBiFfjhMBopCN8aebI0VcAX9cpMzcwsm5YM-o7h5h__hyzIaACnT-VuNpmb9yf79nzxK1fLAXnR8jfaLahJGVlctnfB7byAuW9_qrmMIxHiDZDjQ14-DC1u46b3VWeZfnYz6oQIiKP8iVpqfTti/s72-c/fonseka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy