දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි!
Homeප්‍රවෘත්ති

නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි!

PropellerAds

ජනාධිපති නිතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙත ලිපියක් යොමු කරමින් එහි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊයේ (13) ප...

මැතිවරණ නීති කඩකිරීම් 224ක් - ප්‍රචණ්ඩ ක්‍රියා 69ක්
ශ්‍රී ලංකාවේ දී පිළිකා ඖෂධ නිපදවීමට කර්මාන්ත ශාලාවක්
මාලදිවයිනේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාව අවධානයෙන්
ජනාධිපති නිතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙත ලිපියක් යොමු කරමින් එහි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊයේ (13) පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව ඔහුගේ ඉල්ලා අස්වීම අනුමත කළ බව සංගමයේ ලේකම් චතුර ගල්හේන ප්‍රකාශ කර ඇත.

මතභේදයට තුඩු දුන් JAICA අරමුදල් පරිහරණයේ දි විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ඒ සම්බන්ධව පරික්ෂණයක් කළ පංච පුද්ගල කමිටුව විසින් අනාවරණය කරගැනීමත් සමගම කෞෂල්‍ය නවරත්නට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නීතිඥ සංගමයේ සාමාජිකත්වය මින් පෙර ඒකමතිකව දන්වා තිබිණි.

පංච පුද්ගල කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකා නීතිඥ සංගමය සහ JICA ආයතනය අතර ඇතිකරගත් කොන්ත්‍රාත්තුවට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඔහු නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කර ඇති බවත්ය.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවර්ත්න පවසන්නේ  තමාට එල්ලවන චෝදනා අසත්‍ය ඒවා බවය.  ඔහු  නීතිඥ සංගමයේ විධායක සභාව වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ තමන් නීතිඥ සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවංකව කැපවූ අයෙක් බවය.

මේ වනවිට  විධායක සභාවේ තීරණය ලෙස නීතිඥ සංගමයේ වැඩ බලන සභාපති ලෙස ජනාධිපති නිතිඥ  අනුර මැද්දෙගොඩ පත් කර තිබේ.

ලබන 28 වැනිදා රැස්වන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයින් විසින් ඉදිරි කාලසීමාව සඳහා සභාපති ධූරයේ කටයුතු කිරීමට සුදුස්සෙක් පත් කරන බව චතුර ගල්හේන කියයි.
-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි!
නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB9D_kH4grhL5wTHjUVy3RAd8M1sNQ7XqRIugnztjFNsUeW-eh6lyjwje9uHX7Es6O21ItUV-24WzEpvXnesvBe3S6FqR2MJMpA39VPpkhUTQqM3Bl2kgCCzHumaxQ-YHsT7v_G52IgSM3-BjJhyphenhyphenBilwreNRWbGmQnBXRnCmYfcSIKKfiSxqVnApI5V8Yk/s320/kaw.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB9D_kH4grhL5wTHjUVy3RAd8M1sNQ7XqRIugnztjFNsUeW-eh6lyjwje9uHX7Es6O21ItUV-24WzEpvXnesvBe3S6FqR2MJMpA39VPpkhUTQqM3Bl2kgCCzHumaxQ-YHsT7v_G52IgSM3-BjJhyphenhyphenBilwreNRWbGmQnBXRnCmYfcSIKKfiSxqVnApI5V8Yk/s72-c/kaw.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy