දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්දගේ දුරකතන ඇමතුම් අසාර්ථකයි... බැසිල් ඇමරිකා යයි... නාමල්ගේ මැතිවරණ මෙහෙයුම අඩාලයි!

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ තමන්ට වුවමනා නිසාත්, තම පක්ෂයට ඕනෑ නිසාත්, තම කණ්ඩායමට ඕන නිසාත් බව හිටපු ජනාධිපති ...

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ තමන්ට වුවමනා නිසාත්, තම පක්ෂයට ඕනෑ නිසාත්, තම කණ්ඩායමට ඕන නිසාත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

නෙළුම් මාවත පක්‍ෂ මූලස්ථාථනයේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත ඔහු මේ බව පැවසීය.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සහාය දෙන දෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා විසින් රට පුරා පලාත් පාලන නියෝජතයන්ට ලබාදෙන දුරකථන ඇමතුම් වලට එතරම් සාර්ථක ප්‍රතිචාර නොලැබී ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන නමුත් නමුත් නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සංවිධානය කිරීමට සූදානම් නැති බවත් එම බොහෝ පිරිස් පවසා ඇත.

මෙම තත්ත්වය මත  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම සැලකිය යුතු මට්ටමෙන් අඩාළ වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර වාර්තාවන්නේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 15 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බවයි.

මේ වන විටත් බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද ඇමරිකාවට ගොස් සිටී.

බැසිල් රාජපක්‍ෂ මහතා මෙරටට යළි පැමිණෙන දිනයක් ගැන තොරතුරු වාර්තා නොවෙයි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28889,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ දුරකතන ඇමතුම් අසාර්ථකයි... බැසිල් ඇමරිකා යයි... නාමල්ගේ මැතිවරණ මෙහෙයුම අඩාලයි!
මහින්දගේ දුරකතන ඇමතුම් අසාර්ථකයි... බැසිල් ඇමරිකා යයි... නාමල්ගේ මැතිවරණ මෙහෙයුම අඩාලයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTAoybnSJ8ZCcpkMHXAmPqBZMoCTSfrBeAlwS_-O7b0-VpYwQR7MntVxojZCmzN8MQfMznRcjTqQ6ev560VPyZwtCzJsG7oKkdljzmTClw-8aB3DS-VaSi-TVVxXIL1jYb4o1DQFiacbkDRqmiufgsW29jxcwR8qzGAbEthWRDQ7zHfmcDB604Ftj0GVCR/s320/Namal-Mahinda.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTAoybnSJ8ZCcpkMHXAmPqBZMoCTSfrBeAlwS_-O7b0-VpYwQR7MntVxojZCmzN8MQfMznRcjTqQ6ev560VPyZwtCzJsG7oKkdljzmTClw-8aB3DS-VaSi-TVVxXIL1jYb4o1DQFiacbkDRqmiufgsW29jxcwR8qzGAbEthWRDQ7zHfmcDB604Ftj0GVCR/s72-c/Namal-Mahinda.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy