දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුපිරි නළු සල්මන් මරා ඝාතකයන් තමිල්නාඩුවට! තමිල්නාඩුවෙන් ලංකාවට! සංකීර්ණ සැලැස්මක රහස් තොරතුරු එළියට! VIDEO
Homeප්‍රවෘත්ති

සුපිරි නළු සල්මන් මරා ඝාතකයන් තමිල්නාඩුවට! තමිල්නාඩුවෙන් ලංකාවට! සංකීර්ණ සැලැස්මක රහස් තොරතුරු එළියට! VIDEO

PropellerAds

බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී තිබේ. Lawrence Bishnoi නම...

ජනාධිපති නිර්දේශ නොතකා ඊ-පාස්පෝට් පිටට යන හැඩ!
සයිටම් ගැටළුවට පත්කළ ජනාධිපති කමිටු වාර්තාව මෙන්න.
දක්ෂිණ අධිවේගයේ ඉදිකිරීම් අර්බුදයක
බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී තිබේ. Lawrence Bishnoi නම් කල්ලිය පාකිස්තාන අවි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්‍රයේ පන්වෙල් හිදී සල්මන් ඛාන්ගේ මෝටර් රථයට පහර දීමට කුමන්ත්‍රණය කර ඇත.

එම කල්ලිය සතුව අධි බලැති අවි ගබඩාවක් ඇති බවද හෙළිවී ඇත.

කල්ලිය පුද්ගලයන් 60 සිට 70 දක්වා පිරිසකගේ සහාය ලබාගෙන ඇති අතර මුම්බායි පොලිස් මූලාශ්‍රවලට අනුව අදාළ කල්ලිය විසින් සකස් කරන ලද සංකීර්ණ සැලැස්මට අනුව ඒ සෑම පුද්ගලයෙකුට නිශ්චිත භූමිකාවක් පවරා තිබේ. 

ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ප්‍රහාරකයින්ට තමිල්නාඩුවේ කන්‍යාකුමාරි වෙත පළා යන ලෙස උපදෙස් දී ඇති බවද අනාවරණය වෙයි.

එහිදී ඔවුන් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පළායෑමට නියමිතව සිට තිබේ.

එතැන් සිට පහසුකම් සපයන ලද වෙනත් රටකට ඔවුන් ආරක්ෂිතව ගමන් කිරීම සඳහා විධිවිධාන ක්‍රියාත්මක වී තිබූ බවද ඉන්දීය පොලීසිය අනාවරණය කරගෙන ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුපිරි නළු සල්මන් මරා ඝාතකයන් තමිල්නාඩුවට! තමිල්නාඩුවෙන් ලංකාවට! සංකීර්ණ සැලැස්මක රහස් තොරතුරු එළියට! VIDEO
සුපිරි නළු සල්මන් මරා ඝාතකයන් තමිල්නාඩුවට! තමිල්නාඩුවෙන් ලංකාවට! සංකීර්ණ සැලැස්මක රහස් තොරතුරු එළියට! VIDEO
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjj5exMDXjBdwgrlg_8ALbikI-j-rNduYjnpeL3sfBzqUaaLRtntaOeUuQXYe78V3R0HncN4ohxCm7J8L2UrLV1e0bk1aqB3UPQvj726YA8I0xygwEq4HyAVnRPzg06VJfqWwQOYK1dO5elOkQsycifYPxCVFFSzmiD5jSgAhnq3WMP6aUeKC4y6QK6hV1p/s320/sal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjj5exMDXjBdwgrlg_8ALbikI-j-rNduYjnpeL3sfBzqUaaLRtntaOeUuQXYe78V3R0HncN4ohxCm7J8L2UrLV1e0bk1aqB3UPQvj726YA8I0xygwEq4HyAVnRPzg06VJfqWwQOYK1dO5elOkQsycifYPxCVFFSzmiD5jSgAhnq3WMP6aUeKC4y6QK6hV1p/s72-c/sal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/video_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/video_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy