දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාතාලයේ මතුගම ශාන්ට සහ හීනටියන මහේෂ්ට රටින් පනින්න හොර පාස්පෝට් හැදූ නියෝජ්‍ය ආගමන විගමන පාලක සහ හිටපු නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයෙක් CID අත් අඩංගුවට!
Homeප්‍රවෘත්ති

පාතාලයේ මතුගම ශාන්ට සහ හීනටියන මහේෂ්ට රටින් පනින්න හොර පාස්පෝට් හැදූ නියෝජ්‍ය ආගමන විගමන පාලක සහ හිටපු නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයෙක් CID අත් අඩංගුවට!

PropellerAds

පාතාල අපරාධකරුවන් වන නුරේෂ් සුපුන් දයාරත්න හෙවත් හීනටියන මහේෂ්ට සහ ශාන් අරෝෂ් ලියනගේ හෙවත් මතුගම ශාන්ට වෙනත් පුද්ගලයින්ගේ නම් සහ තොරතුරු ස...

එක උත්සවයකට හෙලිකොප්ටර හතරකින් හතර දෙනෙක් එයි..
ඇත්ත කියන්න ඕනේ! සජබය තමයි ඉස්සරහින් ඉන්නේ! එස්.බී. ප්‍රසිද්ධියේම පිළිගනී! සජබ 40%යි! පොහොට්ටුව 35%යි! ජාජබ 15%යි! එජාපය 5%යි! ශ්‍රී ලනිපය 5%යි
මහේෂිගෙන් කෝටි දෙදාහක් ඉල්ලා රෙනෝ සිල්වා නඩු යයි..
පාතාල අපරාධකරුවන් වන නුරේෂ් සුපුන් දයාරත්න හෙවත් හීනටියන මහේෂ්ට සහ ශාන් අරෝෂ් ලියනගේ හෙවත් මතුගම ශාන්ට වෙනත් පුද්ගලයින්ගේ නම් සහ තොරතුරු සහිතව ව්‍යාජ ලෙස ගමන් බලපත්‍ර සකස් කර දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය පාලක සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

මානික්කුගේ දිනේෂ් සිල්වා නැමැති ව්‍යාජ නම ඇතුළත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර අංකයක් සහ ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් ඇතුළත් කර “හීනටියන මහේෂ්” සඳහා විදේශ ගමන් බලපත්‍රය සකස් කළ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට චෝදනා එල්ල වී තිබේ.

සැකකාර නියෝජ්‍ය පාලකවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලකවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මතුගම ශාන්’ සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙනි.   දොඩංගොඩ ලියනගේ රාජේෂ් කුමාර ජයසිංහ යන ව්‍යාජ නම භාවිත කරමින් මතුගම ශාන් වෙත ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධව හිටපු ආගමන විගමන පාලකවරයා චෝදනා ලැබ ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට සහ අනෙක් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අධීක්‍ෂණය යටතේ සිදුකළ විමර්ශනයකට අනුව  සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාතාලයේ මතුගම ශාන්ට සහ හීනටියන මහේෂ්ට රටින් පනින්න හොර පාස්පෝට් හැදූ නියෝජ්‍ය ආගමන විගමන පාලක සහ හිටපු නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයෙක් CID අත් අඩංගුවට!
පාතාලයේ මතුගම ශාන්ට සහ හීනටියන මහේෂ්ට රටින් පනින්න හොර පාස්පෝට් හැදූ නියෝජ්‍ය ආගමන විගමන පාලක සහ හිටපු නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයෙක් CID අත් අඩංගුවට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhenCcPUtelqbEUPpvyshGxFqVoGW-4Txm82xx0dxPGon8nadA9eB_SlyXMeQ6W8HgVGht4r-LZFtqfn1bVbjnRjqu4UVAkegr8mUevUKl6yjLOo-dq5HRscGKmcv2x9OC790MY5S9M-E-hWF4IY5GCFcuFnyC1AedbgMbBAzhVn1RzpgoMwDAZELoUl_5R/w320-h168/1624615050-Immigration-Dept-issues-notice-on-issuance-of-passports-L-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhenCcPUtelqbEUPpvyshGxFqVoGW-4Txm82xx0dxPGon8nadA9eB_SlyXMeQ6W8HgVGht4r-LZFtqfn1bVbjnRjqu4UVAkegr8mUevUKl6yjLOo-dq5HRscGKmcv2x9OC790MY5S9M-E-hWF4IY5GCFcuFnyC1AedbgMbBAzhVn1RzpgoMwDAZELoUl_5R/s72-w320-c-h168/1624615050-Immigration-Dept-issues-notice-on-issuance-of-passports-L-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/03/cid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/03/cid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy