දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලනයට එන්නැයි ඉල්ලීම් කලොත් සලකා බලනවා..- සනත් නිශාන්තගේ බිරිද
Homeප්‍රවෘත්ති

දේශපාලනයට එන්නැයි ඉල්ලීම් කලොත් සලකා බලනවා..- සනත් නිශාන්තගේ බිරිද

PropellerAds

  දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක...

වයඹ කලබල පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන - දයාසිරි
ලංකාවට එරෙහි UN මුල් වෙඩිල්ල තියයි - R2P සහිත පලමු නිවේදනය එයි !
namal kumara
 
දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක් කළහොත් ඇතැම් විට තමන් ඒ ගැන සලකා බැලීමට ඉඩ ඇතැයි අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිද සදහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ අධිවේගී මාර්ගයේ රිය අනතුරින් මරණයට පත් සනත් නිසාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ නිවෙසට පැමිණ එම ඥාතීන්ට ශෝකය පල කළ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

‘මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.

මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා’
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලනයට එන්නැයි ඉල්ලීම් කලොත් සලකා බලනවා..- සනත් නිශාන්තගේ බිරිද
දේශපාලනයට එන්නැයි ඉල්ලීම් කලොත් සලකා බලනවා..- සනත් නිශාන්තගේ බිරිද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-yiQUWf7HzDH5xxQuEq7IeV45zhVgQ0dfkQZ69_i7ict_hGenb0AZspWYwAS2te-PFvnxFVP41InGzWArQnrdEP51qt5JvHQ6xCHGOY1p02urE9JT8AdDoGXiStKj2Ch6CTKqjlEgYBe6C0tL0kLGED747VbfhDNKpZFo_xdr3Qq1TFok-kiSioHC3oCy/s320/sanathnishantha-wife.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-yiQUWf7HzDH5xxQuEq7IeV45zhVgQ0dfkQZ69_i7ict_hGenb0AZspWYwAS2te-PFvnxFVP41InGzWArQnrdEP51qt5JvHQ6xCHGOY1p02urE9JT8AdDoGXiStKj2Ch6CTKqjlEgYBe6C0tL0kLGED747VbfhDNKpZFo_xdr3Qq1TFok-kiSioHC3oCy/s72-c/sanathnishantha-wife.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/01/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/01/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy