ශ‍්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් දක්වා ඇත. ‘ආරක්‍ෂාව සදහා වගවීම’ යන්න...
ශ‍්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් දක්වා ඇත.
‘ආරක්‍ෂාව සදහා වගවීම’ යන්න ඇතුලත් හිසින් යුතුව එම නිවේදනය පල කර ඇත.
බෞද්ද බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාව තුල ඉස්ලාම් කතෝලික ආදී අන්‍යාගමිකයන්ට ඒ ආගම් ඇදයීම සදහා නිදහස තිබිය යුතු බවත් ඒ සදහා වන බාධා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.
ශ‍්‍රී ලංකාව තුල සුළු ආගමිකයන් අවදානමකට ලක්ව සිටින බව නිවේදනයේ සඳහන් වෙයි.
සම්පූර්ණ නිවේදනය මෙතනින්

COMMENTS