දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි! පොලිසිය විමර්ශන අරඹයි!
Homeප්‍රවෘත්ති

කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි! පොලිසිය විමර්ශන අරඹයි!

PropellerAds

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රිය...

උමාඔය ව්‍යාපෘතිය ගැන හොයන්න නෝර්වේ විශේෂඥයන් පිරිසක්
විශ්වාසභංගයෙන් රවී රකින්න එජාපය සුදානම්.
ගෑස් මිල රුපියල් 200කින් ඉහලට?
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල මහත්මිය කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය දැනුම් දුන්නේය.

ජනවාරි පළමුවැනිදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබන අයුරු විකාශනය කළ ප්‍රධාන පෙළේ මාධ්‍යවල දර්ශන සහ මාර්ගයේ හා ඒ අවට ප්‍රදේශයේ ඇති සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කරමින් කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන කරන බවද කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි! පොලිසිය විමර්ශන අරඹයි!
කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි! පොලිසිය විමර්ශන අරඹයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCG3C5aXgS0CbtxrSz6oyYZB5BSKXxVnAUaGGjgO20rgUZXIjcm2PRFQIgmiaHVwFW1dr3NNQBBcF_mCs0XZ68z-D9-fLKkVoSXhju4vvO0PSkmt9Z_ydFlmHv1xIigFMB6mlXH-VcciXjIS6fUcu5CL_nlzWuFbvMP4pYAuU6nuq2vLQXF8fmNIV3KMAU/w320-h168/KEHELIYA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCG3C5aXgS0CbtxrSz6oyYZB5BSKXxVnAUaGGjgO20rgUZXIjcm2PRFQIgmiaHVwFW1dr3NNQBBcF_mCs0XZ68z-D9-fLKkVoSXhju4vvO0PSkmt9Z_ydFlmHv1xIigFMB6mlXH-VcciXjIS6fUcu5CL_nlzWuFbvMP4pYAuU6nuq2vLQXF8fmNIV3KMAU/s72-w320-c-h168/KEHELIYA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/01/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/01/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy