ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරයි. උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු දෙනාට...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරයි.
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු දෙනාට වන්දි ලබාදීමට රජය තීරණය කර ඇති අතර ජනාධිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී අදාල අංශවලට උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත් පීඩාවට පත්වූවන් ප්‍රකාශ කරන්නේ ඊයේ වනවිට ලබාදීමට නියමිතව තිබූ වන්දි මුල් තවමත් ලැබී නොමැති බවයි. අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 300 ක් වන්දි මුදල් ලෙස ගෙවීමට නියමිත අතර රජය පවසන්නේ මේ වනවිටත් එම මුදල් වෙන්කර ඇති බවයි.
COMMENTS