දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙහෙලිය රටින් යයි..? විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි!
Homeප්‍රවෘත්ති

කෙහෙලිය රටින් යයි..? විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි!

PropellerAds

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි. හියුම...

පොලිස් නෝනා තම සැමියා සමග අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවකගෙන් ලක්ෂ පනහක කප්පමක් ඉල්ලයි
විජේදාස අද ඉවතට…
උද්දික නිසා රටම අමාරුවේ.. විදෙස් රටවල් ලාංකිකයන්ට වීසා නීති දැඩි කරයි..
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි.

හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන බවත් ඒ නිසා අදාල නීති කෘත්‍ය නිමවනතුරු හෝ කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කරන ලෙස විශේෂඥ වෛද්‍යය චමල් සංජීව මහතා ඉල්ලා සිටියි.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුර ගැනීමෙන් හැර මේ මෙම ප්‍රශ්නය නොවිසිදෙන බවත් මීට අදාළ මහ මොලකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා සඳහන් කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වන විට විදේශගත වී ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

එනිසා හැකි ඉක්මනින් ඒ මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගත යුතු බව රහස් පොලිසියට දැනුම් දුන් බවද ඔහු පැවසීය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසන්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මේ වන විට සූදානමක් නැති නමුත් ඉරියේදී විමර්ශන මෙහෙයවන ආකාරය අනුව අවශ්‍ය වුවහොත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම හෝ අදාළ නීති ක්‍රියාමාර්ග ගැනුණු ඇති බවත් බවය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙහෙලිය රටින් යයි..? විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි!
කෙහෙලිය රටින් යයි..? විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6i6KDj5ANzafNHcday6T4m3cam0d3wIuh2vGX9LhPnm2vTi_KLpxE9EJtoDRuVAmLI65HTRfJ12bJ18E3nJvpvFaO5ShtxygbrQiTM4jkMcaj3HjyAA8ABGh4bfUSw0gXhYZlV0V2sUIsTYnFu7Z0LQVIjuvTlG3E7q2FoN_iuBO0v-g5yggCRPbpWf9J/s320/Keheliya-Rambukwella.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6i6KDj5ANzafNHcday6T4m3cam0d3wIuh2vGX9LhPnm2vTi_KLpxE9EJtoDRuVAmLI65HTRfJ12bJ18E3nJvpvFaO5ShtxygbrQiTM4jkMcaj3HjyAA8ABGh4bfUSw0gXhYZlV0V2sUIsTYnFu7Z0LQVIjuvTlG3E7q2FoN_iuBO0v-g5yggCRPbpWf9J/s72-c/Keheliya-Rambukwella.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy