රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් ඉල්ලා අස්වීමට ලිපිය සකස් කරමින් සිටින බව අනාවරණය වේ. මෙලෙස ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ මෙරට ව්‍යාපා...
රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් ඉල්ලා අස්වීමට ලිපිය සකස් කරමින් සිටින බව අනාවරණය වේ.
මෙලෙස ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට අයත් ආයතනයක අධ්‍යක්ෂ ජනරාල් වරයෙකි. ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ජනාධිපති සහ අදාල ඇමතිවරයා සමග කිසිසේත්ම කටයුතු කරගෙන යාමට නොහැකි නිසා බවද අනාවරණය වේ.
මෙසේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී ඇත්තේ දේශපාලඥයන්ගෙන් එල්ල වී තිබෙන මූල්‍ය නීති රීති උල්ලංඝණය කිරීමට නොහැකි නිසා බව වැඩි දුරටත් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වේ.
-lankatruth

COMMENTS