මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රී -රනිල් පාලනය යටතේ 2013 සිට 2018 දක්වා කාලය තුළ ප්‍රභූ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ...
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රී -රනිල් පාලනය යටතේ 2013 සිට 2018 දක්වා කාලය තුළ ප්‍රභූ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් 12,000,000/-ක මුදල් ගෙවා නැති බව අනාවරණය වේ.
ජාතික විගණන කාර්යාලය විසින් මෙම තොරතුරු හෙළිකර ඇත. ජනාධිපති අගමැති සහ ඇමතිවරුන් ගුවන් හමුදාවේ යානා පාවිච්චි කර මෙම මුදල් ගෙවා නැත. මෙහි විශේෂත්වය වන්නේ 2003 සිට 2013 දක්වා කාලය තුළ ගුවන් ගමන් වෙනුවෙන් ද රුපියල් ලක්ෂ 60ක මුදලක් ගුවන් හමුදාවට ගෙවා නොතිබීම ය.
-lankatruth

COMMENTS