කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස සේවය කළ සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගු...
එම නිසා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිස් අතින් නැවත පැමිණීමට සිදුව තිබෙනව බව සඳහන්.
ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා කොළඹ බලා ගොස් ඇති බවත් යළි පැමිණීමෙන් අනතුරුව ඒ බව දැනුම්දෙන බවත් එම නිවෙස් හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමට පවසා තිබේ.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීමේ සිදුවීමකට අදාළ ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කළා.

COMMENTS