අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිටස්තර පුද්ගලයන්ට බොහොමයක්ම දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා. එම ඇමතුම්...
ඔහුගේ දුරකතන ඇමැතුම් දත්ත විශ්ලේෂණයේ දී මෙම කරුණු අනාවරණ වූ බවයි, පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම ඇමතුම් වෙනුවෙන් හරක් කටා අදාළ කොස්තාපල්වරයාට මුදල් ඇතුලු වරදාන වරප්‍රසාද ලබා දී ඇති බව ද වාර්තා වනවා.
මෙම පොලිස් කොස්තාපල්වරයා හරක් කටා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කළ දින ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ නිරතව සිටි පොලිසියේ හත් දෙනාගෙන් කණ්ඩායමේ කෙනෙකු වන බව සඳහන්.

COMMENTS