එ ක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් එය එජාපයට මහා භූමිකම්පාවක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාස...
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් එය එජාපයට මහා භූමිකම්පාවක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.
නමුත් සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුනහොත් එයද එක්සත් ජාතික පක්‍ෂයට විශාල කැලඹීමක් වෙනු ඇති බවද ඔහු පැවසීය.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

නමුත් සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුනහොත් එයද එක්සත් ජාතික පක්‍ෂයට විශාල කැලඹීමක් වෙනු ඇති බවද ඔහු පැවසීය.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS