ඉ දිරියේ පත්වන නව රජයක නියෝජ්‍ය අගමැති ධුරය වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කා...
ඉදිරියේ පත්වන නව රජයක නියෝජ්‍ය අගමැති ධුරය වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති ධුරයට මහින්ද රාජපක්‍ෂ මහතාත් මේ වන විට යෝජනා සම්මත වී ඇති බවද ඒ මහතා පැවසීය.
දැනට නියෝජ්‍ය අගමැති තනතුරක් ව්‍යවස්ථාවේ නැතත් මුලින් භාවිතයේදී එම තනතුරෙන් අමතා පසුව ව්‍යවස්තාවට ඇතුලත් කල හැකි බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට නියෝජ්‍ය අගමැති තනතුරක් ව්‍යවස්ථාවේ නැතත් මුලින් භාවිතයේදී එම තනතුරෙන් අමතා පසුව ව්‍යවස්තාවට ඇතුලත් කල හැකි බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS