කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉලක්කගත ස්ථාන කිහිපයක් මුල්කරගෙන ඉදිරි දින කිහිපය තුළදී බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙ...
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු වාර්තාවක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි එක්තරා රැඳවියකු විසින් බස් රථයේ කවුළුවකින් පිටතට විසිකළ තුණ්ඩු කැබැල්ලක් මගින් එම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මූලික තොරතුරු අනාවරණය වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු වාර්තාව මගින් පෙන්වා දී තිබිණි.
මූලාශ්‍රය – දිවයින පුවත්පත

COMMENTS