දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභය නිසා සජිත්ට වැඩි අවධානයක්
Homeප්‍රවෘත්ති

ගෝඨාභය නිසා සජිත්ට වැඩි අවධානයක්

PropellerAds

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බව මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීමත් සමඟ තුළ උද්ගත වී තිබෙන දේශපාලනය තත්ත...

කොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි
වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමේ තිරීණයක්
මහ මැතිවරණයට ජනපති තවත් දිනයක් නම් කරයි !
ගෝඨාභය නිසා සජිත්ට වැඩි අවධානයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බව මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීමත් සමඟ තුළ උද්ගත වී තිබෙන දේශපාලනය තත්ත්වය සැලකිල්ලට ගෙන තමන්ට සිටින ජනප්‍රියම නායකයා වන සජීත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතුයැයි එජාප මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ එජාප අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ මෙම අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අවසන් අවස්ථා වූවත්, පැරදෙන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් නැති බවය.

ඒ අනුව පක්ෂයේ බොහෝ දෙනෙකු මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස සජීත් ප්‍රේමදාස මහතා නම් කරන්න යැයි ඉල්ලමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

අලුතින් උද්ගතවී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව එළැඹෙන සතියේදී සජීත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමට මන්ත්‍රී කණ්ඩායමක් සුදානමින් ඇතැයි ප්‍රකාශ කරන ඒ මහතා, පක්ෂයේ නායකත්වය සමග ජනාධිපති සටන මෙහෙයවන්න අවශ්‍ය සියලු බලය පක්ෂය ඔහුට පවරන්නේ නම් ඔහු ඒ සඳහා සුදානම් බව දැනගන්නට ඇතැයිද කීවේය.

මේ වනවිට තම පක්ෂය ගමින් ගමට යමින් ජනතාව ඒකාරාශී කරමින් සිටින බව ප්‍රකාශ කරන ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ, සජීත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, රාජීත සේනාරත්න යන මහත්වරුන්ගේ නම් පිළිබඳව මේ මොහොතේ දී පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිවී ඇති බවයි.

එහෙත් තම පක්ෂයේ ජනප්‍රියම නායකයා වන සජීත් ප්‍රේමදාස මහතා කෙරෙහි වැඩි අවධානයක් ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය සමග සිදුවී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභය නිසා සජිත්ට වැඩි අවධානයක්
ගෝඨාභය නිසා සජිත්ට වැඩි අවධානයක්
http://am.lk/media/k2/items/cache/d177bcf37f5119353c1e7a0d2fadf5c5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_122.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_122.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy