දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මාසයක් ඇතුළත නම් කරයි
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මාසයක් ඇතුළත නම් කරයි

PropellerAds

මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න තවත් මසකින් පමණ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු...

එක්ව ගමන් යන්න එපා.. යන ගමනක් උඩින් යන්න.. ප‍්‍රහාර අවදානමක්.. බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතුරු අගවයි !
එජාපෙ ප්‍රති ත්‍රස්ත පනත ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් - (video)
Hizbullah office
මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න තවත් මසකින් පමණ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ (14දා) පැවසීය. එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී එතුමා මේ බව කීවේය.

පසුගිය සති දෙකක් පමණ කාලයක් තුළදී ‘ජනාධිපතිවරු’ රොත්තක්ම එළියට ඇවිත් බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිසි වැඩපිළිවෙළක් ඇති දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වැඩක් කරලා පෙන්නූ හොඳ ජවයකින් යුතු අකුරු තුනක නමකින් යුතු අයකු යැයිද පැවසීය.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සහයෝගය ලබා දෙන්නේ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා පමණක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ඒ මහතා අස්වැසුමෙන් මේ රටේ දිළිඳු ජනතාවගේ ජීවන මට්ටම තහවුරු කිරීමේ පුළුවන්කමක් නොමැති බවත් පැවසීය.
 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මාසයක් ඇතුළත නම් කරයි
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මාසයක් ඇතුළත නම් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5--xXiEAZqZv9vU6O3A-hBGFcfqX_2LTSNE7xQgBnc_QahwpJTowUTr03qgxsjGhL3IbPMMud_sL9pGSX7OPXqKhAClCUFmB4-KgqDcjJOVvlVNEeE9zR-HQsEUZDBtrN0IzNtMR-pWDShArHpJ3GvzIAJquFkQ5wAA48O3ZkD1N1oV7-P8HAQHawTgQ6/s320/slpp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5--xXiEAZqZv9vU6O3A-hBGFcfqX_2LTSNE7xQgBnc_QahwpJTowUTr03qgxsjGhL3IbPMMud_sL9pGSX7OPXqKhAClCUFmB4-KgqDcjJOVvlVNEeE9zR-HQsEUZDBtrN0IzNtMR-pWDShArHpJ3GvzIAJquFkQ5wAA48O3ZkD1N1oV7-P8HAQHawTgQ6/s72-c/slpp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy