දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ ඉඩම් බලෙන් ගත් දේශපාලන ලැයිස්තුව එළියට!
Homeප්‍රවෘත්ති

රජයේ ඉඩම් බලෙන් ගත් දේශපාලන ලැයිස්තුව එළියට!

PropellerAds

පසුගිය කාලයේදී විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් හිටපු දේශපාලනඥයන්, ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන...

උතුරේ තැන තැන කොටි සැමරුම්… පොලිසිය පැමිණ උණුසුම් තත්වයන්…
ලංකාවේ ක්‍රිකට්‌ රැජින චමරි අතපත්තු ක‍්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වේ.. හේතුව මෙන්න
බෝම්බයක් සේ අස්වන්න දෙන නයිට්‍රො රජා අසාර්ථකයි… ගොයම නොවැඩේ.. කුඹුරු දෙකේ වෙනස මෙන්න..
පසුගිය කාලයේදී විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් හිටපු දේශපාලනඥයන්, ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

ඔවුන් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය කර ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක කුරුණෑගල වැවිලි සමාගමට අයත් සාරවත් ඉඩම් අක්කර 76ක් වගා ව්‍යාපෘති මුවාවෙන් ලබාගෙන ඔහු පෞද්ගලිකව පිහිටුවා ගත් සමාගමකට පවරාගෙන ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

තවද කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 21ක් නිසරු ඉඩම් බව සදහන් කරමින් හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ හිතවතෙකුට ලබාදී ඇති බවත් ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කර ඇති බවද සදහන් කරයි.

කෘෂි ව්‍යාපෘතියකට යැයි සදහන් කරමින් හිටපු අමාත්‍ය දයා ගමගේගේ බිරිඳ අනෝමා ගමගේ ලක්ෂ එකසිය හතළිහක් ලබාගෙන ඇති බවත් එම මුදල් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

තවද වගා ව්‍යාපෘතියක් සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට රුපියල් ලක්ෂ එකසිය අසූවක් ලබාදී ඇති බවත් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල වික්‍රමාරච්චිගේ පුත්‍රයාගේ නමට ලක්ෂ අසූ දෙකක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මේ බව සදහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ ඉඩම් බලෙන් ගත් දේශපාලන ලැයිස්තුව එළියට!
රජයේ ඉඩම් බලෙන් ගත් දේශපාලන ලැයිස්තුව එළියට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnLc41z37htWrmcIbT-8yGadIq4JNokgOeloVpEs6CheOo-yglOkxvzTZoOZbRiEw4EfKClHAHfBIAddaxA1XKd1zmVpARvsHntwzDpbwwB95jXj1pga5Bpw6kOQ63L78oEV4ir2_QaRf-WxxXP4MO3ZTYs2VeH0WSG9eNCXBZIBcGfg5_SKkU0r2fQ2Dx/s320/land.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnLc41z37htWrmcIbT-8yGadIq4JNokgOeloVpEs6CheOo-yglOkxvzTZoOZbRiEw4EfKClHAHfBIAddaxA1XKd1zmVpARvsHntwzDpbwwB95jXj1pga5Bpw6kOQ63L78oEV4ir2_QaRf-WxxXP4MO3ZTYs2VeH0WSG9eNCXBZIBcGfg5_SKkU0r2fQ2Dx/s72-c/land.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy