දැ නට කෙටුම්පත් කර තිබෙන ප්‍රති ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදය වැලැක්වීම නොව තවදුරටත් එය ව්‍යාප්ත වීම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්...
දැනට කෙටුම්පත් කර තිබෙන ප්‍රති ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදය වැලැක්වීම නොව තවදුරටත් එය ව්‍යාප්ත වීම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ප්‍රති ත්‍රස්ත පනත හරහා සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකුට වඩා අයිතිවාසිකම් ලබා දී ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
පනතට අනුව අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු මානව හිමිකම් කොමිසමටද ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම නිලධාරියෙකුට බලය පාවිච්චි කළ හැක්කේ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පමණක් බවද එහි දැක්වෙයි.
හදිසි නීතිය පැනවීමට ද මෙම ප්‍රති ත්‍රස්ත පනත හරහා බලපෑම් එල්ල වී ඇති බව බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේය.
කෙසේවෙතත් දැනට පවත්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මඟින් ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් මර්දනය කිරීමට අවශ්‍ය නීති පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

COMMENTS