දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක්ව ගමන් යන්න එපා.. යන ගමනක් උඩින් යන්න.. ප‍්‍රහාර අවදානමක්.. බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතුරු අගවයි !
Homeප්‍රවෘත්ති

එක්ව ගමන් යන්න එපා.. යන ගමනක් උඩින් යන්න.. ප‍්‍රහාර අවදානමක්.. බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතුරු අගවයි !

PropellerAds

ඉ දිරි සති කිහිපය කාලයේදී එක්ව ගමන් බිමන් වල සහ උත්සවවලට සහභාගි වීමෙන් වළකින ලෙස මෙරට මුල් පෙළේ නායකයන්ට රජයේ බුද්ධි අංශ විසින් දැනුම් දී ත...

දරුවන් දෙන්නාට බෙහෙත් අරන් දෙන්න සල්ලි නැතිව අම්මා දරු දෙන්නත් අරන් ළිඳට පැනලා! එක දරුවෙක් මරුට! අම්මටයි අනෙක් දරුවාටයි බරපතළයි!
පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට කියයි..
සජිත්ටත් වැඩ බැරි වුනොත් එක තත්පරයක්වත් ඒ වේදිකාවෙ ඉන්නෙ නෑ… -
දිරි සති කිහිපය කාලයේදී එක්ව ගමන් බිමන් වල සහ උත්සවවලට සහභාගි වීමෙන් වළකින ලෙස මෙරට මුල් පෙළේ නායකයන්ට රජයේ බුද්ධි අංශ විසින් දැනුම් දී තිබේ.

කතෝලික දේවස්ථාන විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වල උත්සවයන් සඳහා ඉදිරි දිනවල දී සහභාගිවීමෙන් හැකිතාක් වළකින්නැයි ද බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත.

කිසිසේත් නො වැළැක්විය හැකි ගමනක් වේ නම් ඒ සඳහා ගුවන් යානා යොදා ගන්නැයිද බුද්ධි අංශ විසින් තවදුරටත් දන්වා තිබේ.

බුද්ධි අංශ විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට කථානායකවරයාට සහ විපක්ෂ නායකවරයා ටයි.

නැවතත් ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වීමෙන් පසුව මෙම දැන්වීම කර ඇති අතර මෙම හෙළිවීමෙන් පසුව මෙරට මුල් පෙළේ නායකයන්ගේ ආරක්ෂාව තව තවත් දැඩි කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්ව ගමන් යන්න එපා.. යන ගමනක් උඩින් යන්න.. ප‍්‍රහාර අවදානමක්.. බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතුරු අගවයි !
එක්ව ගමන් යන්න එපා.. යන ගමනක් උඩින් යන්න.. ප‍්‍රහාර අවදානමක්.. බුද්ධි අංශ මෛත‍්‍රී, රනිල්, කරු, මහින්දට දැඩි අනතුරු අගවයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4cjiRDYxAvDfPIFJyGzTQrqlV-c_a7RaJkSK5kAVlAsx8XRvxQBLEvE4AbzlrTu6BqTvEXx_9_VJgx3Xfzb291qwdVDxjKbwoBYOOFi1hsW6wvMgyflUJ_SM_s8Zmd9e0wNpl_ef4VRUp/s320/mr-ms-ranil-karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4cjiRDYxAvDfPIFJyGzTQrqlV-c_a7RaJkSK5kAVlAsx8XRvxQBLEvE4AbzlrTu6BqTvEXx_9_VJgx3Xfzb291qwdVDxjKbwoBYOOFi1hsW6wvMgyflUJ_SM_s8Zmd9e0wNpl_ef4VRUp/s72-c/mr-ms-ranil-karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy