පා ස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළා යැයි මුස්ලිම් දේශපාලඥයන් කිහිපදෙනෙකුට සමාජයේ දැඩි චෝදනා එල්ල විය. ඒ අතර නැග...
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළා යැයි මුස්ලිම් දේශපාලඥයන් කිහිපදෙනෙකුට සමාජයේ දැඩි චෝදනා එල්ල විය. ඒ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා ප්‍රධාන විය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා වහබ්වාදී ඉස්ලාම් ත්‍රස්තවාදයේ ප්‍රමුඛ දේශකයෙක් වන සාකීර් නායික් හමුවී සාකච්ඡා කරන අවස්තාවන්ගේ ලබා ගත් ඡායාරූප පවා සමාජජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.
මෙවන් පසුබිමක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාත්තන්කුඩි කාර්යාලයේ සඟවා තිබූ ටී 56 උණ්ඩ 48 ක් ඊයේ දින යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී අල්ලාගෙන තිබේ.
කෙසේ වෙතත් යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙම මෙහෙයුමෙන් පසුව මෙම උණ්ඩ සම්බන්ධයෙන් පොලීසියෙන් ක්‍රියාත්මක වීමක් සිදු නොවූ අතර හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඒ සිය ආරක්ෂක නිළධාරීන්ට අයත් උණ්ඩ බවයි.

COMMENTS