පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක ඔ...
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් දයාසිරි ජයසේකර මහතා විසින්ම මේ බව හෙලිකර ඇත.
පක්ෂයත් පාක්ෂිකයාත් පවා දෙමින් ආණ්ඩුවේ තනතුරු සහ වරදාන ලබා ගත් පිරිසක් නැවත සුක්ෂම සහ නීතිවිරෝධී ලෙස පක්ෂයට ඇතුළු වී තමා පක්ෂයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කළ බව ජයසේකර මහතා මෙහිදී සඳහන් කරයි.
එහිදී එම කුමන්ත්‍රණය සිදු කළ පුද්ගලයින් මෙන්ම එය සිදුකළ ආකාරයද හිටපු මහලේකම්වරයා විසින් මෙම සාකච්ඡාවේදී හෙළිකර තිබේ.

COMMENTS