පුත්තලම - අනුරාධපුර මාර්ගයේ, 19 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබේ. ...
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ, 19 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ ලොරි රථ 02ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මේ වනවිට තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් 04 දෙනා පුත්තලම රෝහලෙහි ප්‍රතිකාර ලබයි.
පුත්තලම - ජූඩ් සමන්ත
COMMENTS