දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අදත් අවහිරයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අදත් අවහිරයි (PHOTOS)

PropellerAds

අද (07) උදෑසන 10.00 සිට හැටන් -  කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ඒ, වතු හාම්පුතුන්ගේ සංගමය තමන්ට වැඩිකළ රුප...

“අපි නැවත බලය අල්ලනවා. ඉවසගෙන ඉන්න” - රාජ්‍ය ආයතනවලට රහස් පණිවිඩයක්! රනිල්ට සෞඛ්‍ය සහාය නෑ!
මේ සියලු ප්‍රශ්නවලට මුල ගෝඨාභය... ඔහු යන්න ඕන... ඒකට දින දෙන්න ඕන... ඒත් ගෝඨාභය අඩියක්වත් පස්සට යන්න සූදානම් නෑ - හර්ෂද සිල්වා (VIDEO)
අපි මුලින්ම කිව්වා... ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ... නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න - ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අදත් අවහිරයි (PHOTOS)

අද (07) උදෑසන 10.00 සිට හැටන් -  කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

ඒ, වතු හාම්පුතුන්ගේ සංගමය තමන්ට වැඩිකළ රුපියල් 730ක දෛනික වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් වතුකරය පුරා ප්‍රධාන මාර්ග අවහිර කර ස්ථාන කිහිපයකම වතුකම්කරුවන් උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලී තිබීම හේතුවෙනි.

වතු වෘත්තීය සමිති නායකයින් වතුකම්කරුවන්ට මෙම උද්ඝෝෂණය අත්හැර සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබියදීත් එම උපදෙස් නොතකා වතුකම්කරුවන් කියාසිටින්නේ තමන්ට පොරොන්දුවූ දිනකට රුපියල් 1,000ක වැටුප අනිවාර්යයෙන් ලබාදෙන ලෙසයි.

ඔවුන් මෙලෙස විරෝධතාවය නියැලෙන්නේ 12වන දිනටයි.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අදත් අවහිරයි (PHOTOS)
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අදත් අවහිරයි (PHOTOS)
http://ift.tt/2dzh2Ch
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/photos_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/photos_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy