දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුසලානෙ බලන්න ජයන්න ධර්මදාස, ශලනි තාරකා අරන් ඔසී ගිහින්..- විගණන වාර්තාව
Homeප්‍රවෘත්ති

කුසලානෙ බලන්න ජයන්න ධර්මදාස, ශලනි තාරකා අරන් ඔසී ගිහින්..- විගණන වාර්තාව

PropellerAds

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය කි‍්‍රකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හි...

එජාප නායකත්වයේ වෙනසක්? අප්‍රේල් 30ට පෙර ප්‍රධාන තනතුරු 5 ක වෙනසක්
සයිට්ම් සිසුන්ගේ දෙමව්පියන් මාරාන්තික උපවාසයකට සූදානම්
ප්‍රවීන රංගන ශිල්පිනී රත්නාවලී කැකුණවෙල අභාවප්‍රාප්ත වෙයි
ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය කි‍්‍රකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමට විශාල වශයෙන් මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මෙම විශාල මුල්‍ය වංචාව හෙළිව තිබෙන බවද ඔහු පැවසීය.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ රංගන ශිල්පිනී ශලනි තාරකා ඇතුළු තවත් දෙදෙනකු සමග බවද ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම දරා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා තම පුද්ගලික හිතවතුන් 21 දෙනෙකු ගෙන ගොස් ඇතැයිද ඔහු පැවසීය.

එම තරගාවලිය නැරඹීම සඳහා ක‍්‍රිකට් විධායක කමිටුවේ දාහතර දෙනකුට රුපියල් මිලියන 67 කට අධික මුදලක් වැය කර ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා චෝදනා කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුසලානෙ බලන්න ජයන්න ධර්මදාස, ශලනි තාරකා අරන් ඔසී ගිහින්..- විගණන වාර්තාව
කුසලානෙ බලන්න ජයන්න ධර්මදාස, ශලනි තාරකා අරන් ඔසී ගිහින්..- විගණන වාර්තාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdck7VDms3LalBcUxh17_Aoa446e_Q6oCq7VrAIL4DWHFHN9muhEx3WtCgWu2f017eBYsYlMALoJS0skB9T0vX5PasLlO8rkrVkvmwW3tkXfuaOxGDLFSgsYbNUu0bxsr9LC_tP0VCGmexxfb9I98XfAu4vEjnf03oUx8s6FAf0VdSGC5twgUf8DpV9f1q/s320/shali.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdck7VDms3LalBcUxh17_Aoa446e_Q6oCq7VrAIL4DWHFHN9muhEx3WtCgWu2f017eBYsYlMALoJS0skB9T0vX5PasLlO8rkrVkvmwW3tkXfuaOxGDLFSgsYbNUu0bxsr9LC_tP0VCGmexxfb9I98XfAu4vEjnf03oUx8s6FAf0VdSGC5twgUf8DpV9f1q/s72-c/shali.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy