මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. සිය ඉල්ලීම්...
මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
සිය ඉල්ලීම්වලට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පල කරමින් මෙම උපවාසය ආරම්භ කරන බව හෙතෙම සඳහන් කළේය.
ඉදිරි දිනයකදී උපවාසය ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS