ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය අද අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය ර...
ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය අද අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර ඇත.
1951 වසරේ දෙසැම්බර් 21 වනදා ගුවන් විදුලි නාට්‍යයකට හඬ කවමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසයි.
ඇයගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.
COMMENTS