තමන් විසින් සිදු කළද හෙළිදරව් කිරීම හේතුවෙන් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය දරුණු ආකාරයේ ප්‍රතිචාරයන්ට යා හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ...
ඇතැම්විට හදිසි රිය අනතුරකින් හෝ වෙනත් ආකාරයක හදිසි මරණයකට පත් වීම දක්වා පවා එම ප්‍රතිචාරයන් දියත් විය හැකි බවද හෙතෙම කියා සිටියේය.
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමාරි කුමරියද මියගියේ ඒ ආකාරයට ඇමරිකානු රහස් ඔත්තු සේවයේ කුමන්ත්‍රණයකින් බව අද වන විට හෙලිව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

COMMENTS