දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා රැල්ලක් ආයෙත් පටන් ගන්නයි යන්නේ! පාසල් සහ කාර්යාලවල වසංගත අවදානමක්! සෞඛ්‍ය පුරුදු යළි පිළිනොපැද්දොත් රටම අමාරුවේ!
Homeප්‍රවෘත්ති

කොරෝනා රැල්ලක් ආයෙත් පටන් ගන්නයි යන්නේ! පාසල් සහ කාර්යාලවල වසංගත අවදානමක්! සෞඛ්‍ය පුරුදු යළි පිළිනොපැද්දොත් රටම අමාරුවේ!

PropellerAds

බිම්මට්ටමේ දී කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකව...

ඉන්දීය ප‍්‍රභේදයෙන් සෞඛ්‍ය ලොක්කන් කැළඹේ ! තව දුරටත් රට වසා දමන්නම වෙයි !
ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම් !
මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා - සුරා බදු කොමසාරිස්
බිම්මට්ටමේ දී කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ, තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම සිදුකළ යුතු බවය.

“බිම්මට්ටමේ යම් වෛරස රෝගී තත්ත්ව වගේම කොවිඩ් -19 යැයි සැකසිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තියෙනවා. පාසල් තුළ හා ආයතන තුළ වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තියෙනවා. ඒ නිසා අපි මහජනතාව විදියට වගකීමෙන් මේ මොහොතේ වැඩකළ යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් -19 පාලනයට අදාළව අපි කලින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස්, විශේෂයෙන්ම දෑත් පිරිසිදුව තබාගැනීම, ස්වසන පද්ධතියේ ස්වස්තතාවය පවත්වාගැනීම වැනි කටයුතු ඉතාම වැදගත්. විශේෂයෙන් මහජනතාව වැඩිය එක් වන ස්ථානවල ගැවසීමෙන් තොරවීම හා නැවත වරක් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරගන්න එක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමට වගේම ජීවිතය ආරක්ෂා කරගැනීමට ඉවහල් වෙනවා.

‌මේ පවතින තත්ත්වය කොවිඩ් -19 ආසාදනයක් ද ? එවැනි වසංගත තත්ත්වයක් පැතිර ගිහින් යම් හෙයකින් යම් ව්‍යවසනයක් සිදුකරයි ද ? අවබෝධ කරගැනීම සඳහා බිම් මට්ටමේ රෝගීන් තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සිද්ධ වෙන්නේ නෑ. විශේෂයෙන් රෝහල් ගතවන රෝගීන් සහ මියයන රෝගීන්ගේ පමණයි මෙම ආසාදන තත්ත්වය තහවුරු කරන්නේ. ඒ නිසා අපිට යම් සැකයක් උපදිනවා බිම් මට්ටමේ කොවිඩ් -19 රෝගය යම් මට්ටමකට පැතිර යමින් තියනවා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කලින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස් සියල්ල දැඩිව පිළිපැදීම ඉතාම වැදගත් වෙනවා.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා රැල්ලක් ආයෙත් පටන් ගන්නයි යන්නේ! පාසල් සහ කාර්යාලවල වසංගත අවදානමක්! සෞඛ්‍ය පුරුදු යළි පිළිනොපැද්දොත් රටම අමාරුවේ!
කොරෝනා රැල්ලක් ආයෙත් පටන් ගන්නයි යන්නේ! පාසල් සහ කාර්යාලවල වසංගත අවදානමක්! සෞඛ්‍ය පුරුදු යළි පිළිනොපැද්දොත් රටම අමාරුවේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinTBciZBA6TpI9I8q6poVyVPPDDqDGNcui-lIh6uf6RoM1QqC1isl1nIFJtVbbzlxUB7echPvXEtbZN1Yu0803nTiXkpXaZWRYop4KeX5gwzwyo7Ko7_XIuNzZLkqHLIJbEdGkoaefFOJDbscDKdjCvcKCv7xjxlrTI3mzY7BgiFQ_pdpG6gUNew/s320/school-children-fainting-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinTBciZBA6TpI9I8q6poVyVPPDDqDGNcui-lIh6uf6RoM1QqC1isl1nIFJtVbbzlxUB7echPvXEtbZN1Yu0803nTiXkpXaZWRYop4KeX5gwzwyo7Ko7_XIuNzZLkqHLIJbEdGkoaefFOJDbscDKdjCvcKCv7xjxlrTI3mzY7BgiFQ_pdpG6gUNew/s72-c/school-children-fainting-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy