දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම් !
Homeප්‍රවෘත්ති

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම් !

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර විවාදයක් පැවැත්වෙන්න...

‘20ට’ එරෙහිව මුලතිව් තැන තැන පන්දම් දැල්වෙයි !
ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස - දැන් කල යුතු දේ GMOA කියයි
20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ - සරත් වීරසේකර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා මෙරට රූපවාහිනී නාලිකා හතරක් අවස්ථාව ලබා දීමට සූදානමින් සිටින බවද වාර්තා වේ. කෙසේ නමුත් මේ වන තෙක් එම විවාදය සඳහා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ සහභාගී වීම තහවුරු කර ගත නොහැකී වී ඇතැයි එම නාලිකාවක් වන සඳහන් කරති.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මහ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය ඉල්ලා අස් කර නොගන්නේ නම් හෝ කණගාටුව පල නොකරන්නේ තමන් සමග විවාදයකට එන ලෙස නැවතත් ලේකම්වරයාට ආරාධනා කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේද අදහස් පල කලේය.

‘සාගර කාරියවසම් ගරු මන්ත්‍රීතුමාට විකල්ප තුනක් දුන්නා. එක්කෝ එතුමා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි. නැත්නම් කනගාටුව ප්‍රකාශ කළ යුතුයි. දෙකම නොකර තමන්ගේ මුල් ස්ථාවරයේම සිටිනවා නම් වත්මන් බලශක්ති අර්බුදයට වගකිවයුත්තේ මා යැයි ඔහු විශ්වාස කරනවා නම් එය ඔප්පු කිරීම සඳහා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට මා එතුමන්ට නැවත වතාවක් ආරාධනා කරනවා. පාළු ගෙයි වළං බිදින්නේ නැතුව තැන තැන කටමැත දොඩ වන්නේ ද නැතුව මහත්වරුන් දෙදෙනෙක් වගේ අපිට පුළුවන් ප්‍රසිද්ධ විවාදයක් කරල රටේ ජනතාවට තේරුම් ගන්නට දෙන්න කොහොමද මේ බලශක්ති අර්බුදය ඇතිවුණේ, ගම්මන්පිලගේ දායකත්වය මොකක්ද කියන එක’


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම් !
ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivvDbabOgazH5uR7_1SvSikwJpmkqmuya0xxmgxkbDfqPsi55h8tqMwsB3mnwhvyQafm7IMpSrvVKkbn6mAqTtxCmgNoGU4iGfpFEU3W5-qoSbTfnOlsJj0TWrwESs0TI3rNJhEVpQ8k8/s320/ummanpila-kariyawasam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivvDbabOgazH5uR7_1SvSikwJpmkqmuya0xxmgxkbDfqPsi55h8tqMwsB3mnwhvyQafm7IMpSrvVKkbn6mAqTtxCmgNoGU4iGfpFEU3W5-qoSbTfnOlsJj0TWrwESs0TI3rNJhEVpQ8k8/s72-c/ummanpila-kariyawasam.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/04.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/04.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy