IMF ණය ලබාගැනීම සම්බන්දයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට එක්වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ සමගි ජන බලවේ...
IMF ණය ලබාගැනීම සම්බන්දයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට එක්වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුව සමග එක්වන බවට ප්‍රචාර පල කලද රාජපක්ෂලා සමග හෝ රාජපක්ෂලාට මුක්කු ගහන කිසිවෙකු සමග තම පක්ෂයේ කිසිවෙකු එකතු නොවන බවයි.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ කල ආරාධනයට අගමැතිධුරය බාර නොගැනීමට හේතුව රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකන කූජිත මන්ත්‍රීවරු 134 සමග වැඩ කිරීමට බැරි නිසා බවයි විපක්ෂනායකවරයා පැවසුවේ.
එම වීඩියෝව පහතින්,
COMMENTS