ඩු බායි අත්අඩංගුවේ පසුවන ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මේ වනවිට අපරාධ...
ඩුබායි අත්අඩංගුවේ පසුවන ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටී.
නව පරපුරේ ගායන ශිල්පී නදිමාල් පෙරේරා ද පසුගියදා ඩුබායි රටින් පිටුවහල් කරන ලද අතර පසුව පොලිසිය විසින් ප්‍රශ්න කර මුදා හරිනු ලැබින.
පාතාල නායක මාකඳුරේ මදුෂ් ඩුබායිහිදී සංවිධානය කරන ලද සාදයකට සහභාගී වී සිටියදී ඔහු ඇතුලූ 31 දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

COMMENTS