දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුපිරි හෝටලේ ජිම් එකට යන ‘පුතෙකුට’ ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ගාඩ් එකක් දීපු ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කව්ද?
Homeප්‍රවෘත්ති

සුපිරි හෝටලේ ජිම් එකට යන ‘පුතෙකුට’ ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ගාඩ් එකක් දීපු ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කව්ද?

PropellerAds

ආණ්ඩුවේ සිටින ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයකු විසින් තමන් ‌ඉතා හොදින් දන්නා කියන පවුලක පුතකු හට ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ආරක්ෂාව ලබා දී ඇත...

එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා
විහාරස්ථාන සංවර්ධනයට ජනපති මැදිහත් වෙයි
යාපනයේ ජනතාවට ‘ජනපතිට කියන්න‘ අවස්ථාවක්  
ආණ්ඩුවේ සිටින ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයකු විසින් තමන් ‌ඉතා හොදින් දන්නා කියන පවුලක පුතකු හට ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.

මේ කියන පවුල කොළඹ පිහිටි සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර මේ කියන ප්‍රබල මන්ත්‍රීවරයාද සිය දරු පවුල සමගින් එම හෝටලයට ආසන්නයේම පිහිටි තවත් සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින බව දැනගන්නට තිබේ.

වාර්තා වන ආකාරයට අදාළ තරුණයා හෝටලයේ පිහිටි සිය නිවසේ සිට හෝටලයේම ඇති කායවර්ධන ඒකකයට යන්නේද මෙම ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙනය.

මෙම මන්ත්‍රීවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුවද මේ වනවිට ඉන් ස්වාධීනව ආණ්ඩුවට සමීපව කටයුතු කරන අයකු බවද දැනගන්නට ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුපිරි හෝටලේ ජිම් එකට යන ‘පුතෙකුට’ ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ගාඩ් එකක් දීපු ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කව්ද?
සුපිරි හෝටලේ ජිම් එකට යන ‘පුතෙකුට’ ප්‍රබල ආරක්ෂකයන් 6 දෙනකුගේ ගාඩ් එකක් දීපු ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී කව්ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLoNQ4RLMm5JkBG4Pk8UvzUy-roWA5KDmN-1sco4x1G-2JMfkPq8dLyv0fNmwL1x4d3BTlnw3bf0j-PhmM3djLtrlD3sqOw-76pE4f4R3GEAFopYUJAapH7WqrGN_LU5F-NIPSV7MYLXdyRtLTDzm5Sssxt_gLSvEB2UzvL5M8IhxEtie7haQi0A/s320/unknown.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLoNQ4RLMm5JkBG4Pk8UvzUy-roWA5KDmN-1sco4x1G-2JMfkPq8dLyv0fNmwL1x4d3BTlnw3bf0j-PhmM3djLtrlD3sqOw-76pE4f4R3GEAFopYUJAapH7WqrGN_LU5F-NIPSV7MYLXdyRtLTDzm5Sssxt_gLSvEB2UzvL5M8IhxEtie7haQi0A/s72-c/unknown.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy