දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා
Homeප්‍රවෘත්ති

එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා

PropellerAds

පසුගිය ආණ්ඩුව ඉදිකිරීම් මගින් හොරකම් කළ බවත්,මේ ආණ්ඩුව විකිණීම් මගින් හොරකම් කරන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. හම්බන්...

මුලතිවු විනිසුරු බිරිදටත් හොරෙන් රටින් පනී!
ප්‍රේක්ෂක සිත් හඬවා අද සමුගන්නා රංගධරයා : ‌ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවසන් කටයුතු අද රාගමදී!
ජැක්සන් ගැන කිසිවෙක් නොදන්න රහසක් ජනපති හෙලි කරයි
එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා

පසුගිය ආණ්ඩුව ඉදිකිරීම් මගින් හොරකම් කළ බවත්,මේ ආණ්ඩුව විකිණීම් මගින් හොරකම් කරන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හම්බන්තොට වරාය ගනුදෙනුව ඒ ආකාරයේ ඉතාම දූෂිත ගනුදෙනුවක් බව දිසානායක මහතා කියා සිටියේ අද(03)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

"ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව විකිණීමේ ක්‍රියාමාර්ග ආරම්භ කොට තිබෙනවා. ආණ්ඩුව මේ විකුණන්න හදන්නේ මහජනතාවගේ දේපොළයි. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ණය ලබාගත්තා. ඒ ණය ගෙවිය යුත්තේ මහජනතාවයි. ඒ වගේම වරාය ඉදිකොට තිබෙන්නේ මහජනතාවට අයිති භූමියකයි. ඒ නිසා වරාය ජනතාවගේ සම්පතක්. එය විකුණා දැමීමට ආණ්ඩුවට අයිතියක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, වරාය විකිණීම සඳහා ගහන ගිවිසුම් රටට ඉදිරිපත් කරන්න කියලා. මෙම වරාය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 1350ක ණයක් ගත්තා. නමුත් වරාය ඇමති අර්ජුන රණතුංග කියනවා මේ වරාය ඉදිකිරීම සඳහා යොදවා තිබෙන්නේ ඩොලර් මිලියන 750ක් පමණක් බවත් ඩොලර් මිලියන 600ක් මේ සඳහා වැයකර නැති බවත්. නමුත් දැන් වරාය විකිණීම සඳහා තක්සේරු කොට තිබෙන්නේ ඩොලර් 1300කටයි. එයින්  80%ක් චීන සමාගමට 99 වසරකට පවරනවා. එතැන ප‍්‍රශ්නය තිබෙන්නේ එම තක්සේරුව අදාළ වන්නේ වරායට පමණක් වීමයි. වරාය ඉදිකොට තිබෙන අක්කර 400ට අමතරව ඒ අවට අක්කර 1200ක් සමාගමට පවරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. එපමණක් නොවේ. වරායේ සිදුවන සියලූම සේවා, සියලූ ගනුදෙනු සමාගමට පවරනවා. වසර 15ක් යන තෙක් අදාළ සමාගම කිසිදු බද්දක් ආණ්ඩුවට ගෙවිය යුතු නැහැ. ඒ වගේම ආණ්ඩුවට අයිතිවන 20% ප‍්‍රමාණයට වසර 15ක් යනතෙක් ලාභාංශ ගෙවන්නේ නැහැ. ඒ නිසා මෙය ඉතාම දූෂිත ගනුදෙනුවක්. පසුගිය ආණ්ඩුව ඉදිකිරීම් කටයුතුවලදී හොරකම් කළා. මේ ආණ්ඩුව ජනතාවගේ සම්පත් විකිණීමේදී හොරකම් කරනවා. " යැයි හෙතෙම වැඩිදුරටත් අදහස් දැක්වීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා
එදා ඉදිකරලා හොරකම් කළා - මෙදා විකුණලා හොරකම් කරනවා
http://ift.tt/2hNe6q6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_638.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_638.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy