දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රභාකරන් මැරුනේ නෑ... ඉන්දියාවෙ ඉන්නවා... මෙහෙට ගෙන්නගෙන යලි ඔහුට උදවු කරනවා - සිවාජිලිංගම් (VIDEO)
Homeප්‍රවෘත්ති

ප‍්‍රභාකරන් මැරුනේ නෑ... ඉන්දියාවෙ ඉන්නවා... මෙහෙට ගෙන්නගෙන යලි ඔහුට උදවු කරනවා - සිවාජිලිංගම් (VIDEO)

PropellerAds

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය බව තමන් පිළි නොගන්නා බව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරය...

මහින්ද, ගෝඨා සහ ෆොන්සේකා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙකු නිදහස්
කම්කරු දින සැමරුම මැයි 07 වනදා
අලුත් අවුරුද්දට රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් - මිළත් ඉහළ යයි
එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය බව තමන් පිළි නොගන්නා බව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

ප්‍රභාකරන් මිය ගියා යැයි පිළිගත හැකි සාක්ෂි ආණ්ඩුවෙන් මෙතෙක් ඉදිරිපත් කර නැති බවද ඔහු සදහන් කරයි.

ප්‍රභාකරන් මිය ගියේ නැති බවටත් ඉන්දියාවේ තවදුරටත් ජීවත්වන බවත් පැවසූ ඉන්දියාවේ නැදුමාරන් මුණගැසීමට තමන් ඉන්දියාවට යන බවද ඔහු පැවසීය.

ප්‍රභාකරන් නැවත ශ්‍රී ලංකාවට පැමිණිය හොත් ඔහුගේ වැඩපිළිවෙළ බලා උදව් කිරීමට තමන් සූදානම් බවත් හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

උතුරේ මහ ජාතිය වන දෙමළ ජනතාවට 13 වන සංශෝධනයෙන් ඇති වැඩක් නැති බවත් අවශ්‍ය වන්නේ උතුරට වෙනම ආණ්ඩුව බවත් ඔහු එහිදී තවදුරටත් සඳහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රභාකරන් මැරුනේ නෑ... ඉන්දියාවෙ ඉන්නවා... මෙහෙට ගෙන්නගෙන යලි ඔහුට උදවු කරනවා - සිවාජිලිංගම් (VIDEO)
ප‍්‍රභාකරන් මැරුනේ නෑ... ඉන්දියාවෙ ඉන්නවා... මෙහෙට ගෙන්නගෙන යලි ඔහුට උදවු කරනවා - සිවාජිලිංගම් (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoaqzgaWou8qDPlwXYbMO7ClFVjEGqn-diYKAsIAkWxOcLUEBsCqPAlUKQA6RJMZRnrCUA0rIG-nkY31yJubdguyUMtQ3gX7eayuAf1IDAZm95_fN8afchMmDlzNTPtH7JK1h6MGMFGE2xdyUfjQ4lFC0AJ7CXr37wQTz8CLEApH_2-sZE6yobqQ/s320/siwaji.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoaqzgaWou8qDPlwXYbMO7ClFVjEGqn-diYKAsIAkWxOcLUEBsCqPAlUKQA6RJMZRnrCUA0rIG-nkY31yJubdguyUMtQ3gX7eayuAf1IDAZm95_fN8afchMmDlzNTPtH7JK1h6MGMFGE2xdyUfjQ4lFC0AJ7CXr37wQTz8CLEApH_2-sZE6yobqQ/s72-c/siwaji.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/video_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/video_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy