මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් මහාචාර්ය රොහාන් සමරජීව සිය ට්විටර් ගිණුමේ පළ කර තිබේ. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝ...
මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් මහාචාර්ය රොහාන් සමරජීව සිය ට්විටර් ගිණුමේ පළ කර තිබේ.
මහාචාර්ය සමරජීව පවසන්නේ මෙවැනි ඉහළ වැටුප් ලබා ගන්නා පිරිසකට බදුවලට එරෙහි වීමට කිසිදු අයිතියක් නොමැති බවය

නියෝජ්‍ය අධිපතිවරයෙකුට ලක්ෂ 14-18ත් අතර වැටුපක් ද අධ්‍යක්ෂවරයෙකුට ලක්ෂ 9-10ත් අතර වැටුපක් ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට ලක්ෂ 7-9ත් අතර වැටුපක් ද හිමිය.
මහාචාර්ය සමරජීව පවසන්නේ මෙවැනි ඉහළ වැටුප් ලබා ගන්නා පිරිසකට බදුවලට එරෙහි වීමට කිසිදු අයිතියක් නොමැති බවය

COMMENTS