ඉන්දියාවේ සමාගමකින් මෙරටට ඖෂධ වර්ග විසිහතක් ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය නොමඟ ...
ඉන්දියාවේ සමාගමකින් මෙරටට ඖෂධ වර්ග විසිහතක් ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇතැයි එල්ලවන චෝදනා ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
ඉන්දියාවෙන් ණය පහසුකම යටතේ ඖෂධ ගෙන්වීමට අදාළ සියලු ලිඛිත සාක්ෂි ඉදිරි දෙක දින දෙක තුළදී ඉදිරිපත් කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය.

ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීම කැබිනට් අනුමැතිය මත පමණක් සිදුකරන ද හෙතෙම කියා සිටියේය.
ඉන්දියාවෙන් ණය පහසුකම යටතේ ඖෂධ ගෙන්වීමට අදාළ සියලු ලිඛිත සාක්ෂි ඉදිරි දෙක දින දෙක තුළදී ඉදිරිපත් කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය.

COMMENTS